Home » උක් වගාව බේරන්න ගැසූ අලි වැටේ බැට­රිය ගල­වන් ගිහින්

උක් වගාව බේරන්න ගැසූ අලි වැටේ බැට­රිය ගල­වන් ගිහින්

by Gayan Abeykoon
September 23, 2023 1:00 am 0 comment

ඇතිමලේ වැවිලි සමාගමට අයත් කරඹගොඩ ප්‍රදේශයේ උක් වගාව අලින්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ඇද තිබූ විදුලිවැට සඳහා විදුලිය ලබා දීමට සවිකර තිබූ බැටරියක් ඉකුත් 21 වෙනිදා සොරාගෙන ගොස් ඇතැයි මහකළුගොල්ල පොලිසිය පවසා ඇත. මෙම බැටරියේ වටිනාකම රුපියල් අසූදහසක් පමණ වේ. මේ සම්බන්ධයෙන් මහකළුගොල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT