539
විදේශ රැකියා සහ කම්කරු ඇමැති මනූෂ නානායක්කාර මහතා විසින් රචිත The Right Eye ග්‍රන්ථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී ඊයේ (24) රාත්‍රියේ එළිදැක්විණි. එහි පිටපත ඇමැති මනූෂ නානායක්කාර මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිරිනමන ලද අයුරු. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාද ඡායාරූපයේ සිටියි. ඡායාරූපය – සුලෝචන ගමගේ