301
ආචාර්ය ප්‍රශාන්ත පෙරේරා මහතා විසින් ලියන ලද ඔහුගේ 13 වෙනි ග්‍රන්ථය වන “දෙවන ලෝක යුද්ධය“ නැමැති පොතේ මුල් පිටපත ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වෙත පසුගිය සතියේ දී පිරිනමන ලදී.
ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහත්වරුන්ටද මෙම පොත පිරිනැමිණ.
එම අවස්ථාවට යුධ හමුදාවේ විශ්‍රාමික නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් රේණක උඩවත්ත මහතාද සහභාගී විය.