Monday, May 12, 2025
Home » රජරට ගී පද රචකයෝ ඇගයෙති

රජරට ගී පද රචකයෝ ඇගයෙති

by sachintha
September 26, 2023 1:00 am 0 comment

උතුරුමැද පළාත් ගේය පද රචක සංසදය මඟින් සංවිධානය කරනු ලැබ තිබූ Òකැරකෙන රෝදේÓ ගී මියැසියේ දී Òසුක්කානමයි ටිකට් පොතයිÓ තම ජීවිතය කර ගත් ගේය පද රචක පොඩිරත්න අගමලේ ශූරීන් හා ගේය පද රචක සිරිල් සමරකෝන් ශූරීන්ට අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමි අතින් උපහාර තිළිණ පිරිනැමිණ.

අනුරාධපුර යොවුන් නිකේතන රඟහලේදී පසුගිය 23 වැනි දින මෙම ප්‍රසංගය උත්කර්ශවත් ලෙස පැවැත්වුණි. ශ්‍රී ලංකා ගේය පද රචක සංගමයේ උතුරු මැද පළාත් සංසදය මඟින් මෙය සංවිධානය කර තිබුණි.

මහව – සංජීවනී ආරියරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT