241
හලාවත බණ්ඩරවත්ත සාන්ත ජෝශප් විදුහලේ අධ්‍යාපනය ලබන කිතුනු දරු දැරියන් 14 දෙනකුට ප්‍රථමවරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබාදීම මැරවල සාන්ත ජෝශප් දෙව් මැදුරේදී බණ්ඩාරවත්ත මීසමේ මීසම පාලනාධිපති සුමේධ කෝළිත පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ දිව්‍ය පූජා මෙහෙයකදී සිදු විය .දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබාගත් දරු දැරියන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමෙන් අනතුරුව තමන්ට ආගමික අධ්‍යාපනය ලබාදුන් දහම් පාසල් ආචාර්ය මණ්ඩලය හා සුමේධ කෝළිත පියතුමාණන් සමඟ සමූහ ජායාරූපයකට ද පෙනී සිටියහ.
මුන්නේශ්වරම සමූහ – ඊ. සී. ප්‍රනාන්දු