296
හැටන් අධ්‍යාපන කලාපයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත්වන සිසුන් සඳහා පෙරහුරු ආදර්ශ විභාගයක් පැවැත්වීම හැටන් තරුණ බෞද්ධ සංගමය මඟින් සිදුකරන ලදි.
හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ අනුමැතිය මත හැටන් තරුණ බෞද්ධ සංගමය මඟින් සංවිධානය කරන ලද මෙම ශිෂ්‍යත්ව ආදර්ශ පෙරහුරු විභාගය සඳහා හැටන් අධ්‍යාපන කලාපයේ විදුහල් රැසක සිසුහූ හාරසියයකට ආසන්න පිරිසක් සහභාගි වූහ.
හැටන් මධ්‍යම විශේෂ