Home » බිබිල ජාතික පාසලට මල්ලවපොර ලෝකඩ පදක්කමක්

බිබිල ජාතික පාසලට මල්ලවපොර ලෝකඩ පදක්කමක්

by sachintha
September 26, 2023 1:00 am 0 comment

2023 සමස්ත ලංකා පාසල් මල්ලවපොර තරඟාවලියේ වයස අවුරුදු 16 පහළ 44 – 48kg බර පන්තිය යටතේ තරඟ වැදුණු බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ ඩී.එම් කවීෂ දේදුනු ශිෂ්‍යයා එම ඉසව්වේ තෙවන ස්ථානය හිමිකර ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වී ඇත.
මල්ලවපොර උපදේශක අයි.එච්.එම්.අයි.එස්. මධුශංඛ මහතා කවීෂගේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත. මෙම තරඟාවලිය මහනුවර දිගන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT