Tuesday, December 5, 2023
Home » ජනපති ජර්මනිය බලා පිටත්ව යයි

ජනපති ජර්මනිය බලා පිටත්ව යයි

by chanaka
September 27, 2023 9:13 am 0 comment

ජර්මනියේ පැවැත්වෙන ” බර්ලින් ගෝලීය සැසි වාරයට ” සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(27) අලුයම ජර්මනිය බලා පිටත්ව ගියේය.

සිව් දින නිල සංචාරයක් වන මෙම විදේශගත වීම සඳහා ජනාධිපතිතුමා සමඟ දූත පිරිස ලෙස තවත් 12 දෙනෙකු ද එක් වී සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝබර් 01 වැනිදා යළි මෙරටට පැමිණීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT