Tuesday, December 5, 2023
Home » ඉරාකයේ මංගල සාදයක ගින්නකින් 113 ක් මරුට

ඉරාකයේ මංගල සාදයක ගින්නකින් 113 ක් මරුට

by yasara
September 27, 2023 9:46 am 0 comment

ඉරාකයේ මංගල සාදයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 113 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

එහිදී පුද්ගලයින් 113 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා තිබෙයි

මියගිය අය අතර මේ සාදයේ මනාලයා සහ මනාලිය ද ඇතුළුත් වෙයි

ඉරාකයේ උතුරු නිතිලේ පළාත් අල් හම්දානියා දිස්ත්‍රික්කයේ මෙම ගින්න හටගෙන ඇති අතර ඊට හේතුව මෙතෙක් තහවුරු වී නොමැත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT