414
ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා අංශයේ 1975 සිට 1991 දක්වා සේවය කළ මානෙල් පෙරේරා ගුරු මෑණියන්(77) අභාවප්‍රාප්ත වූවාය. දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) සවස 3.00ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ. මහජන ගෞරවය සඳහා දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ හෙට උදෑසන 8.30 සිට තැන්පත්කොට ඇත. සවස1.30ට පාංශු කූලය දීමෙන් පසු අවසන් කටයුතු සවස 3.00ට සිදු කෙරේ.
දෙදරු මවක වූ ඇය ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා අංශයේ සහකාර අංශ භාර ගුරුතුමිය ලෙස සේවය කළාය. ආදිගුරු සංගමයේ ආරම්භක සාමාජිකාවක්වූ එතුමිය උපලේකම් ලෙසත්, ලේකම් ලෙසත්, ආදිගුරු සංගමයේ දීර්ඝ කාලයක් සේවය කළාය.