Saturday, May 10, 2025
Home » ත්‍රෝබෝල් ශූරතාව එරාවුර් අලිගාර් ජාතික පාසලට

ත්‍රෝබෝල් ශූරතාව එරාවුර් අලිගාර් ජාතික පාසලට

by mahesh
September 27, 2023 12:59 am 0 comment

අනුරාධ බණ්ඩාර

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළේ අවුරුදු 17 න් පහළ බාලක ත්‍රෝබෝල් තරගාවලියේ ශූරතාව එරාවුර් හී අලිගාර් ජාතික පාසල දිනා ගත්තේය. බාලිකා ශූරතාව කුරුවිට විජය කුමාරතුංග විදුහලට හිමිවිය.

නැ‌ෙඟනහිර පළාතේ එරාවුර් හී මකේන් මාකර් මහා විදුහල මෙවර තරගාවලියේ අවුරුදු 20 න් පහළ බාලක ශූරතාව දිනා ගන්නා අතර වාරයේදී වැල්ලවාය ජේ. එම්. කුමාරදාස මහා විදුහලට බාලිකා ශූරතාව හිමිවිය. අනුරාධපුර ස්වර්ණපාලී විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී තරගාවලිය පැවැත්වුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT