Home » ඩබ්ලිව්. කේ. එම්. චන්ද්‍රසිරිගේ ‘වාස්තු මංජුසාව’ කෘතිය එළිදකී

ඩබ්ලිව්. කේ. එම්. චන්ද්‍රසිරිගේ ‘වාස්තු මංජුසාව’ කෘතිය එළිදකී

by sachintha
September 28, 2023 1:00 am 0 comment

ප්‍රවීණ ජ්‍යෙතිවේදියකු, පුවත්පත් කලාවේදියකු වන විශාරද ඩබ්ලිව්. කේ. එම්. චන්ද්‍රසිරි මහතා රචනා කළ “වාස්තු මංජුසාව “කෘතිය පසුගියදා (10) එළි දැක්විණි. වාස්තු විද්‍යාව පිළිබඳව ඒ මහතා ප්‍රායෝගිකව ලද අත්දැකීම් පසුබිම් කර ගනිමින් මේ ග්‍රන්ථය රචනා කර තිබේ.එහි මුල් පිටපත කිරුළපන ඇලන් මැතිනියාරාමය හා යෝගියාන ජයසුන්දරාරාම විහාරාධිපති යෝගියාන සෝභිත තිස්ස නාහිමියන් වෙත ප්‍රදානය කළ අයුරුයි මේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT