Saturday, May 10, 2025
Home » ජාත්‍යන්තර සංචාරක දිනයේ විදෙස් සංචාරකයන්ට තැඹිලි සංග්‍රහයක්

ජාත්‍යන්තර සංචාරක දිනයේ විදෙස් සංචාරකයන්ට තැඹිලි සංග්‍රහයක්

by sachintha
September 28, 2023 1:00 am 0 comment

ජාත්‍යන්තර සංචාරක දිනය යෙදී තිබූ ඊයේ (27) දින පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණි සියලුම විදෙස් සංචාරකයන්ට තැඹිලි සංග්‍රහයක් පිළිගැන්වීමට පියවර ගෙන තිබූ අතර, ජාතික උද්භිද උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා ජයවීර, සංචාරක ප්‍රවර්ධන සංගමයේ සභාපති නාමල් ධනසේකර මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ මේ වැඩසටහන විදෙස් සංචාරකයන්ගේ පැසසුමට ලක් විය.

ඡායාරූපය-අසේල කුරුළුවංශ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT