Home » මාතර රාහුල නායක පසිඳුගෙන් ශතකයක්

මාතර රාහුල නායක පසිඳුගෙන් ශතකයක්

by sachintha
September 28, 2023 1:00 am 0 comment

වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට එරෙහිව ශතකයක් රැස් කිරීමට මාතර රාහුල විද්‍යාලයේ නායක පසිඳු ෂෙහාන් සමත්විය.

මාතර රාහුල විද්‍යාලය කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට එරෙහිව ලකුණු 33ක ජයක් හිමි විය.

රාහුල: 218/8 (ඕවර් 50) පසිඳු ෂෙහාන් 108, රිසිනු ගිනුක 38

ශ්‍රී ධර්මාලෝක කැලණිය: 185 (ඕවර් 47.5) කවීන් දෙනෙත් 52, වගීෂ අමන්ත 34, තිමිර මිකාෂණ, ඔෂාන් තේනුක 17/2, සඳෙව් රිත්මක 32/2

තරග 5ක් විසඳුමකින් තොරයි

කෑගලු – අනුරාධපුර

කෑගලු විද්‍යාලය: 138/6 (ඕවර් 36) සිනෙත් බාලසූරිය 52, සඳුල් බණ්ඩාර 18/2

අනුරාධපුර මමවි: 5/4 (පන්දුවාර 9)

සාන්ත ජෝශප් – වේල්ස් කුමර

සාන්ත ජෝශප් : 118/8 (පන්දුවාර 44.2) (හිරාන් ජයසුන්දර නොදැවී 50, රසිඳු ප්‍රනාන්දු 35/3, රුසඳ සිල්වා 15/2 මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

සාන්ත සෙබස්තියන් – මහින්ද

කටුනේරිය සාන්ත සෙබස්තියන් : 49/5 (පන්දුවාර 18) හසිත් කාවින්ද 21, අරෝෂ උදයංග 11/2 මහින්ද විද්‍යාලය

ආනන්ද – සාන්ත පීතර

කොළඹ ආනන්ද: 188/3 (පන්දුවාර 36) ඉරුත් ගිම්හාන නොදැවී 55, කිත්ම විදානපතිරණ 51, කාංචන ද ලිවේරා 45 බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය

ගුරුකුල – සාන්ත සෙබස්තියන්

කැලණිය ගුරුකුල : 231/7 (පන්දුවාර 46) දෙනුර දිමන්සිත් 66, පූර්ණ කල්හාර 28, මොහොමඩ් මුර්ෂාඩ් 28, ජනිත් මිහිරංග 27, සෙනෙෂ්ක නෙත්සර 26,

රයන් දිසානායක 45/4 මොරටුව සාන්ත සෙබස්තියන්

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT