Saturday, May 10, 2025
Home » ලේක්හවුස් හිටපු මාධ්‍යවේදී හරිප්‍රියගේ සොහොයුරා අභාවප්‍රාප්ත වෙයි

ලේක්හවුස් හිටපු මාධ්‍යවේදී හරිප්‍රියගේ සොහොයුරා අභාවප්‍රාප්ත වෙයි

by sachintha
September 28, 2023 12:06 am 0 comment

රාජ්‍ය සේවයේ විශ්‍රාමික නිලධාරී පුණ්‍යකීර්ති ගුණසේකර (78) මහතා අභාවප්‍රාප්ත විය. ඔහු දරුවන් දෙදෙනකුගේ පියෙකි.
ලේක්හවුස් හිටපු මාධ්‍යවේදී, ජ්‍යොතිෂවේදී හරිප්‍රිය ගුණසේකර මහතාගේ සොහොයුරකු මෙන්ම දිනමිණ පිටුසැකසුම් අංශයේ සේවය කරන කුමුදු ගුණසේකරගේ සුළු පියාද වෙයි.
බොරලැස්ගමුවේ මල් ශාලාවේ තැන්පත් කර ඇති කීර්ති ගුණසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) 4.30 බොරලැස්ගමුව කනත්තේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT