354
රාජ්‍ය සේවයේ විශ්‍රාමික නිලධාරී පුණ්‍යකීර්ති ගුණසේකර (78) මහතා අභාවප්‍රාප්ත විය. ඔහු දරුවන් දෙදෙනකුගේ පියෙකි.
ලේක්හවුස් හිටපු මාධ්‍යවේදී, ජ්‍යොතිෂවේදී හරිප්‍රිය ගුණසේකර මහතාගේ සොහොයුරකු මෙන්ම දිනමිණ පිටුසැකසුම් අංශයේ සේවය කරන කුමුදු ගුණසේකරගේ සුළු පියාද වෙයි.
බොරලැස්ගමුවේ මල් ශාලාවේ තැන්පත් කර ඇති කීර්ති ගුණසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) 4.30 බොරලැස්ගමුව කනත්තේදී සිදු කෙරේ.