Saturday, May 10, 2025
Home » බෞද්ධාලෝක මාවතෙන් බංග්ලාදේශයට මඟක්

බෞද්ධාලෝක මාවතෙන් බංග්ලාදේශයට මඟක්

by sachintha
September 29, 2023 1:00 am 0 comment

ජාතික චිත්‍රපට සංස්ථාව හා බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලය එක්ව 3 වැනි වරටත් සංවිධානය කරන බංග්ලාදේශ සිනමා උලෙළ 6,7,8 තෙදින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාහලේදී පැවැත්වේ. ඒ අනුව 6දා සවස 6ට Abdullah mohammad saadගේ REHANA MARYAAM NOOR ද 7දා සවස 3.30ට mir sabbirගේ RAAT JAGA PHOOL රාත්‍රී 6ට Rezwan shahriarගේ NONA JOLER KABBO ද 8දා සවස 3.30ට Raihan Rafiගේ DAMALද සවස 6ට Taneem Rahman Angshuගේ NO DORAI චිත්‍රපටය ද නොමිලයේ නැරඹිය හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT