254
ජාතික චිත්‍රපට සංස්ථාව හා බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලය එක්ව 3 වැනි වරටත් සංවිධානය කරන බංග්ලාදේශ සිනමා උලෙළ 6,7,8 තෙදින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාහලේදී පැවැත්වේ. ඒ අනුව 6දා සවස 6ට Abdullah mohammad saadගේ REHANA MARYAAM NOOR ද 7දා සවස 3.30ට mir sabbirගේ RAAT JAGA PHOOL රාත්‍රී 6ට Rezwan shahriarගේ NONA JOLER KABBO ද 8දා සවස 3.30ට Raihan Rafiගේ DAMALද සවස 6ට Taneem Rahman Angshuගේ NO DORAI චිත්‍රපටය ද නොමිලයේ නැරඹිය හැකිය.