Home » කදිර දිව්‍යරාජ පොහොසතෙකී මාර

කදිර දිව්‍යරාජ පොහොසතෙකී මාර

by sachintha
September 29, 2023 1:00 am 0 comment

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ කදිර දිව්‍යරාජ චිත්‍රපටය දිවයින පුරා සිනමාහල්වල දින 50 පසුකරමින් තිරගත කෙරේ. එසේම, එය රුපියල් ලක්ෂ 2000 ඉක්මවා ආදායම් උපයා තිබේ. ඉකුත්දා ඒ ඇතුළු එහි ප්‍රවර්ධන කටයුතු පිළිබඳ දැනුම්වත් කරමින් මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්විණි. එදින කලාකරුවන්, විද්වතුන්, එම චිත්‍රපටයේ නිෂ්පාදක ආචාර්ය රවී ලියනගේ සමඟ රයිගම් සමූහ ව්‍යාපාරයේ ඉහළ නිලධාරිහු රැසක් ද එක්ව සිටියහ. බිනර පෝදා (අද) යළි නැඟී සිටින සිංහල සිනමාවට ආශිර්වාදය පළ කිරීම සදහා කිරි වෙහෙර පුද බිමේදී සහ රුහුණු කතරගම දේවල පරිශ්‍රයේදී ආශිර්වාද පූජාවක්ද පැවැත්වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT