Saturday, May 10, 2025
Home » රගපාන්න කැමතිද ?

රගපාන්න කැමතිද ?

by sachintha
September 29, 2023 1:00 am 0 comment

රූපවාහිනී සංස්ථාව මඟින් පවත්වනු ලබන රංගනවේදය පිළිබඳ ඇකඩමියට නවකයන් බඳවා ගැනීම ඇරැඹී තිබේ. ජයන්ත චන්ද්‍රසිරි, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, විමලරත්න අධිකාරි, සහන් අධිකාරි, සහන් රන්වල මෙහි දේශන පවත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT