Home » පල්ලාවෙල පන්සල් පාරත් යට වෙලා

පල්ලාවෙල පන්සල් පාරත් යට වෙලා

by sachintha
September 29, 2023 1:00 am 0 comment

මේ දිනවල පවතින අධික වර්ෂාපතනයත් සමඟම මාතර දිස්ත්‍රික්කයේ පහත් බිම් හා ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතුවලට මෙන්ම ජන ජීවිතයට ද බලපෑම් ඇතිවී තිබුණි. ඊයේ (28) දින පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් හක්මන, පල්ලාවෙල රජමහා විහාරස්ථානයට පිවිසෙන මාර්ගය හා අවට ප්‍රදේශ ජලයෙන් යටව ගොස් තිබුණේ මේ අයුරිනි.
දෙයියන්දර සමූහ තමරසිරි විජේසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT