562
නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
ප්‍රබල සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර හේතුවෙනුයි මෙසේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත බව වාර්තා වෙයි.
නගර රැසක උමං මාර්ග මෙන්ම වීථි ජලයෙන් යට වී පවතිනවා. ලාගර්ඩියා ගුවන්තොටුපොළේ එක් පර්යන්තයක් වසා දැමීමටයි බලධාරීන් ක්‍රියා කර තිබෙයි.