Tuesday, December 5, 2023
Home » බර්ලින් ගෝලීය සමුළුවට ගිය ජනපති යළි දිවයිනට

බර්ලින් ගෝලීය සමුළුවට ගිය ජනපති යළි දිවයිනට

by yasara
October 1, 2023 9:51 am 0 comment
president 1

ජර්මනියේ පැවති ” බර්ලින් ගෝලීය” සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද (01) උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

ඔවුන් ජර්මනියේ බර්ලින් නුවර සිට කටාර් රාජ්‍යය වෙත පැමිණ , එතැන් සිට  10/01 දින උදෑසන 09.35 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 660 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT