Home » මාස 11 කට පසු ධනුෂ්ක නැවතත් මව්බිමට

මාස 11 කට පසු ධනුෂ්ක නැවතත් මව්බිමට

by yasara
October 3, 2023 12:17 pm 0 comment

මාස 11 කට පසු ධනිෂ්ක ගුණතිලක නැවතත් ශ්‍රි ලංකාවට පැමිණිමට ගුවන් යානයට ගොඩ වී තිබෙයි

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටි අතරතුරේදී කාන්තාවක් අපයෝජනය කළැයි සැකපිට ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගැනුණි.

නඩුව නිව් සවුත්වේල්ස්හි ඩවුනිං සෙන්ටර් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී ඔහුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 4න් 3ක් ඉවත් කෙරුණි. 

ඔහුට එරෙහිව ගොනු කර තිබුණු ලිංගික අපයෝජන චෝදනාවට ඔහු වරදකරු නොවන බවට අධිකරණය තීන්දු කළ අතර ඒ හේතුවෙන්  නිදොස්කොට නිදහස් කෙරිණි. පසුගිය (28දා)  සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දීම සිදුවිය

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT