389
2022/23 අධ්‍යයන වර්ෂ සඳහා විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් භාරගැනීම අදින් අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙයි.
අයදුම්පත් එවීමට පසුගිය සැප්තැම්බර් 14 දින සිට සති තුනක කාලයක් ඒ සඳහා ලබා දී තිබුණි.
අයදුම්පත් භාර ගැනීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කෙරුණී
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසන්නේ අදින් පසු යළි අයදුම්පත් භාර ගැනීම දීර්ඝ නොකරන බවයි.