උණුසුම් පුවත්දේශීය පුවත් දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු අවලංගු කෙරේ by yasara October 5, 2023 October 5, 2023 11:30 am 0 comment 342 දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු වහාම අවලංගු කරමින් දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ, අද (05) සේවයට වාර්තා කිරීමට නියමිත සියලුම දුම්රිය උප නියාමකවරු දහවල් 12ට පෙර සේවයට වාර්තා කළ යුතු බවයි. කලින් පුවත නව පත්වීම් කිහිපයකට සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය මීලඟ පුවත විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් You may also like අලුතෙන් හිතන සක්‍රිය ඡන්දදායක පිරිසක් ආණ්ඩුව සතුයි May 15, 2025 චීන පොහොර නැවේ සිද්ධියට අල්ලන්න එපා May 15, 2025 සුන්බුන් එකතුවක් රටේ ජනවරමට අභියෝග කරන්නේ කොහොමද? May 15, 2025 ගෝඨාගේ සමයේ කාබනික පොහොර ව්‍යාපෘතියට මිලියන 700ක් වැය කළේ ශක්‍යතා අධ්‍යයනයකින් නොවෙයි May 15, 2025 කොළඹ පුරපති ඡන්දය ජූනි 2දා May 15, 2025 මන්ත්‍රී අර්චුනාගේ වැඩ තහනම් May 15, 2025 හෙද සරසවිය ඉක්මනින් මෙරට ස්ථාපිත කරනවා May 15, 2025 මාර්ග අනතුරු ගැන නව වන්දි ක්‍රමයක් හඳුන්වා දෙනවා May 15, 2025 ඉන්ධන පිරවුම්හල්වලින් සනීපාරක්ෂක පහසුකම් May 15, 2025 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව සංස්කෘතික හා සාරධර්ම පෙරහරක් May 15, 2025 යාපනය සරසවි සිසුවෝ දෙමළ බසින් බොදු බැති ගී ගයති May 15, 2025 ගැරී ආනන්දසංගරීට කැනඩා මහජන ආරක්ෂක ඇමැති ධුරය May 15, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.