349
ලෝක තැපැල් දිනයට සමගාමීව අලව්ව තැපැල් කාර්යාලයීය ක්‍රීඩා සංගමය සංවිධානය කරන කුරුණෑගල දිස්ත්‍රික්ක සත් සාමාජික ක්‍රිකට් තරඟාවලිය මෙම ඔක්තෝබර් 08 දා පෙ.ව 8.30 සිට
අලව්ව මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
තරඟාවලියේ ජයග්‍රාහකයින් සඳහා ශූරතාවය සමඟ මුදලින් රුපියල් 30,000ක් හා ශුරතා කුසලානය සහ අනුශූරතාවය සමඟ මුදලින් රුපියල් 15,000 ත් හා අනුශූරතා කුසලානය ද දක්ෂතම පන්දු
යවන්නා, හොඳම පිතිකරු සඳහා ද කුසලාන පිරිනැමීමට නියමිතය.