Monday, May 5, 2025
Home » ගතවූ දින 09 දී ඩෙංගු රෝගීන් 754ක්

ගතවූ දින 09 දී ඩෙංගු රෝගීන් 754ක්

by chanaka
October 9, 2023 11:49 am 0 comment

ගතවූ දින 09 තුළ ඩෙංගු රෝගීන් 754 දෙනෙකු හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

මෙම වසරේ මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 65,247කි. ඩෙංගු මරණ 38ක් වාර්තා වී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,704 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,500 දෙනෙකු වාර්තා වී ඇති අතර අධි අවදානම් කලාප 7ක් ද හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT