Tuesday, May 13, 2025
Home » අහුංගල්ලේ වෙඩි තැබීමක්

අහුංගල්ලේ වෙඩි තැබීමක්

by chanaka
October 11, 2023 9:37 am 0 comment

Shooting in Baduraliya

අහුංගල්ල නගරයේ අද(11) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම කර ඇති බවයි.

තුවාල ලබා ඇත්තේ 38 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ෂන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT