641
සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය දැනුම්දෙයි.
ගණේමුල්ල සහ පල්ලේවෙල අතර දුම්රිය මාර්ගයේ සංඥා දෝෂයක් ඇතිව තිබේ.
ඒ හේතුවෙන් උදෑසන ධාවනයට නියමිත කාර්යාල දුම්රියන්ට බාධා එල්ල විය හැකි බව සඳහන්ය.
සංඥා දෝෂය මේ වනවිට යථා තත්ත්වය පත් කරමින් සිටින බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.