Tuesday, May 13, 2025
Home » කොහිලවත්ත එක්සත් එල්ලේ ශුරතාව දිනයි

කොහිලවත්ත එක්සත් එල්ලේ ශුරතාව දිනයි

by mahesh
October 11, 2023 1:00 am 0 comment

මුල්ලේරියාව - සිරිසේන ගමගේ

වැලිවේරිය නැඟෙන තරු ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද කණ්ඩායම් පහක් තරග වැදුන එල්ලේ තරගාවලියේ ශුරතාවය හිමිකර ගැනීමට කොහිලවත්ත එක්සත් ක්‍රීඩා සමාජය සමත්ව තිබේ.

කඩවත රන්තරු ක්‍රීඩා සමාජය සමඟ පැවති පළමු තරගයේදී කොහිලවත්ත එක්සත් කණ්ඩායම දැවීම් 16 ලකුණු 6 වැලිවේරිය නැඟෙන තරු ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගයේදී කොහිලවත්ත එක්සත් පන්දු 20 ලකුණු 8 වැලිවේරිය නැඟෙන තරු පන්දු 19 ලකුණු 6 අවසන් මහා තරගයේදී කොහිලවත්ත එක්සත් පන්දු 15 ලකුණු 7 අමරංගොඩ සාලිය ක්‍රීඩා කණ්ඩායම පන්දු 12 ලකුණු 3 වැඩම ලකුණු ලාභියා බවට පත්වුයේ කොහිලවත්ත එක්සත් කණ්ඩායමේ ආකාශ් මධුශංඛ සිල්වායි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT