Home » දීඝවාපී පින් බිමේ ධාතූන් කහව සමරසීහ මන්තින්දාරාමයේ

දීඝවාපී පින් බිමේ ධාතූන් කහව සමරසීහ මන්තින්දාරාමයේ

by mahesh
October 11, 2023 1:00 am 0 comment

අම්බලන්ගොඩ සමූහ ආර්. ඤාණදාස

බුදුන් වහන්සේගේ පා පහස ලද දීඝවාපී පිං බිමේ ප්‍රතිසංස්කරණය කෙරෙන මහ සෑරජුන්ගේ තැන්පත් කෙරෙන ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය සියැසින් දැක බලාගෙන වන්දනා කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මහජනතාවට අවස්ථාව සලසා දී තිබේ.

ඒ අනුව කහව සමරසීහ මන්තින්දාරාම විහාරස්ථානයේදී ප්‍රදේශයේ විශාල පිරිසකට එම වාසනාවන්ත අවස්ථාව උදා විය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ධාතුන් වහන්සේලා වැඳපුදා ගැනීමට අවස්ථාව ලැබෙනතෙක් පෙළ ගැසී සිටි පිරිසෙන් කොටසකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT