කලින් පුවත
කලින් පුවත
අසහාය රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (12) රාගම ශුද්ධ වූ පේදුරු පාවුලු දෙව්මැදුරු බිමේදී සිදු කෙරිණි. ඔහු සිය අවසන් ගමනට පවුලේ සාමාජිකයන්ගේ සහ සහෝදර කලාකරුවන්ගේ උර මතින් නික්ම ගියේ මෙලෙසිනි.
Sri Lanka’s most Trusted and Innovative media services provider