Sunday, May 11, 2025
Home » සඳකැලුම්ට ඔබේ පිහිට අවැසියි

සඳකැලුම්ට ඔබේ පිහිට අවැසියි

by mahesh
October 13, 2023 12:59 am 0 comment

මහනුවර, අම්පිටිය, ගාල්තැන්න පාර, අංක 314 ලිපිනයේ පදිංචි තාරක සඳකැලුම් මාරසිංහ (28) දරුණු පිළිකා රෝගයකින් පෙළෙයි. ඔහුට මාස දෙකක් වැනි කෙටි කාලයකදී ඇට මිදුළු සැත්කමක් කිරීමට අත්‍යවශ්‍ය බව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිලුපුලී ගුණරත්න මහත්මිය සහ මහරගම මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා නිර්දේශ කර ඇත. මීට ලක්ෂ 66කට අධික මුදලක් අවශ්‍ය බව ද වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ. මොහුට ‍ මේ මුදල සපයා ගැනීමට අසීරු බැවින් පරිත්‍යාගශීලි පුද්ගලයන්ගේ සහාය පතයි. ඒ සඳහා පරිත්‍යාගයන් මහජන බැංකුව – පේරාදෙණිය 057-2-004-5-0048493 (ටී. එස්. මාරසිංහ) ගිණුමටත්, කොමර්ෂල් බැංකුව – නුවර 8040105904 (ටී. එස්. මාරසිංහ) ගිණුමටත් මුදල් බැර කිරීමෙන් උපකාර කළ හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT