Home » අද තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

අද තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

by yasara
October 16, 2023 1:43 pm 0 comment

2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය ලක්නව් හීදී අද (16) සවස 2 කට ආරම්භ වීමට නියමිතය.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් මීට සුළු වේලාවකට පෙර සමත් විය

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කර ඇත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT