Home » කරුණු පැහැදිලි කිරීමයි

කරුණු පැහැදිලි කිරීමයි

by sachintha
October 19, 2023 12:09 am 0 comment

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉවත් කළ පොලිස්පති ජනපති යළි පත් කරයි යන මැයෙන් ඊයේ (18) දිනමිණ පුවත්පතේ පළ වූ ප්‍රධාන පුවතේ අන්තර්ගතය තුළින් අවශ්‍ය නම් කුඩු ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීමට පසුබිම සැකසෙනු ඇතැයි ප්‍රබල සැකයක් මතු වන බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයා පැවසූ බවට සංශෝධනය විය යුතුය.

පළමු පුවතේ ඊට අදාළව කර තිබූ සඳහන මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කිසියම් අපහසුතාවකට පත් වූයේ නම් ඒ පිළිබඳ අපගේ බලවත් කනගාටුව පළ කර සිටිමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT