උණුසුම් පුවත්දේශීය පුවත් ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපති වෙඩි වැදී මරුට by yasara October 21, 2023 October 21, 2023 12:34 pm 0 comment 1.8K ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි පොලිස් ස්ථානාධිපතිවරයා සිය නිළ නිවස තුල වෙඩි වැදීමෙන් මිය ගොස් තිබෙයි මරණය ඝාතනයක්ද එසේත් නොමැතිනම් සිය දිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් විමර්ෂන සිදු කරන බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි කලින් පුවත කාසියේ වාසිය නෙදර්ලන්ත කණ්ඩායමට මීලඟ පුවත ලෝක කුසලාන තරඟාවලියේ සිංහයන් පළමු ජය වාර්තා කරයි You may also like ගල්කිස්සේ වෙඩි තැබීමක් -තරුණයෙක් මරුට May 5, 2025 සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි May 5, 2025 චීනයේ සිචුවාන් සරසවියේ නියෝජිත පිරිස පාත්ෆයින්ඩර් නියෝජිතයන් සමඟ සාකච්ඡාවක May 5, 2025 මස්-මාළු කඩ සුරාසල් 12-13-14 වහලා May 5, 2025 ප්‍රා.සභා-නගර සභා මන්ත්‍රීවරුන් කෝටි 62ක වන්දි අරන් May 5, 2025 CIDය චාමර සම්පත්ගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි May 5, 2025 05-06-07 දිනවල පාසල් නිවාඩු May 5, 2025 සමාජ විරෝධී වැඩ කළැයි අපේක්ෂකයෝ 50ක් අත්අඩංගුවට May 5, 2025 ඩෑන් ප්‍රියසාද් ඝාතනයට කංජිපානි ඉම්රාන්ගේ සහාය ලැබිලා May 5, 2025 උපන්දා සිහි කරමින් රෝගීන් 125කට නොමිලේ දන්ත ප්‍රතිකාර කළ වෛද්‍ය යුවළක් May 5, 2025 පල්ලේගම හේමරතන නාහිමිට ගෞරව උපාධියක් May 5, 2025 පුංචි ඡන්දය හෙට / මැතිවරණ නීති කැඩුවොත් වැඩ වරදී May 5, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.