Home » දෙවන වාරයේ පාසල් නිවාඩුව ගැන නිවේදනයක්

දෙවන වාරයේ පාසල් නිවාඩුව ගැන නිවේදනයක්

by yasara
October 26, 2023 3:46 pm 0 comment

2023 වසරේ රජයේ සහ රජයේ අනුමත සිංහල / දෙමළ මාධ්‍ය පාසල් වල දෙවන වාරය හෙට (27) අවසන් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව තුන්වන වාරය සඳහා යළි පාසල්  නොවැම්බර් මස 1 වන දින ආරම්භ වීමට නියමිතය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT