Home » බම්බලපිටිය තාවකාලික දුම්රිය පාලම විවෘත කෙරේ

බම්බලපිටිය තාවකාලික දුම්රිය පාලම විවෘත කෙරේ

by yasara
October 27, 2023 11:06 am 0 comment

බම්බලපිටිය අබලන් දුම්රිය පාලම වෙනුවට  ඉදිකෙරුණු තාවකාලික පාලම අද (27)  විවෘත කෙරුණි.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධණ මහතාගේ ප්‍රධානත්වයෙන්,  පාලම ඉදිකළ සේවකයන්ගේම සුරතීන් එය විවෘත විය

බම්බලපිටිය දුම්රියපොලට පිවිසෙන මගී පාලම දැඩි ලෙස අබලන්ව ඇති බැවින් නව පාලමක් ඉදිරිකිරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙයි

ඒ අනුව ඉදි වූ තාවකාලික පාලම විවෘත කිරීම සහ පැරණි පාලමේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරුණේ ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය

ඉවත දමා තිබූ අමුද්‍රව්‍ය භාවිත කරමින් දින 10 ක් තුළ පාලම ඉදි කළ බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT