Home » විත්තිකරුවන් උසාවිය මඟ ඇරලා

විත්තිකරුවන් උසාවිය මඟ ඇරලා

ඇපකාර කාන්තාවෝ අත්අඩංගුවට

by mahesh
October 27, 2023 1:00 am 0 comment

දකුණු පළාත් සංචාරක එස්. දීයගහගේ

නියමිත නඩු දිනයේ විත්තිකරුවන් දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා ඔවුන්ට ඇප තැබූ කාන්තාවන් දෙදෙනාට නිකුත් කළ වරෙන්තු අනුව එම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම ගම්මැද්දගොඩ පදිංචි 34 හැවිරිදි සහ 38 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි. රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ප්‍රියන්ත මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT