Home » ඩුප්ලිකේෂන් මාර්ගයේ වාහනයක් මතට ගසක් කඩා වැටෙයි

ඩුප්ලිකේෂන් මාර්ගයේ වාහනයක් මතට ගසක් කඩා වැටෙයි

by yasara
October 30, 2023 7:22 pm 0 comment

ඩුප්ලිකේෂන් මාර්ගයේ ගසක් කඩාවැටීම හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ල වී ඇත

ත්‍රිරෝද රථයක්, මෝටර් රථයක් සහ වෑන් රථයක් මතට මෙලෙස ගසක් කඩා වැටී ඇත.

මෙම මාර්ගය භාවිතා කරන මහජනතාවට හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT