ක්රීඩා කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට by yasara October 30, 2023 October 30, 2023 2:28 pm 0 comment 502 2023 එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරඟය මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය එහි කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තානයට කණ්ඩායම සමත්විය. ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කෙරිණි කලින් පුවත උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මීලඟ පුවත ජනතාවට මුල් තැන දී රාජ්ය සේවකයන් සේවයට කැපවිය යුතුයි You may also like ක්රීඩකයන් 49ක් අතුරින් දෙවැනි වේගවත්ම ක්රීඩකයා වෙයි May 12, 2025 තුන්කොන් ශූරතාව රැගෙන නවදිල්ලියට යති අවසන් සටනේදී ශ්රී ලංකාව ලකුණු 97කින් පරදී May 12, 2025 ශ්රී ලංකාවට එරෙහි දෙවැනි තරගයෙන් නවසීලන්තයට 32-6ක ජයක් May 12, 2025 තුන්කොන් ශූරතාව රැගෙන නවදිල්ලියට යති අවසන් සටනේදී ශ්රී ලංකාව ලකුණු 97කින් පරදී May 12, 2025 පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ඉසිපතන හා ත්රිත්ව අවසන් තරගයට May 12, 2025 ආසියානු බොක්සිං ෆෙඩරේෂනයේ සභාපති ශ්රී ලංකාවට එයි May 11, 2025 කෝලි ටෙස්ට් පිටියට සමුදීමේ තීරණයක May 10, 2025 IPL තරඟ සතියකට කල් දමයි May 9, 2025 ඉන්දු- ශ්රී ලංකා කාන්තා අවසන් සටන නොමිලේ නැරඹීමට අවස්ථාව May 9, 2025 පුතා වයස 14දීම පෘතුගාල ජාතික පිලට May 9, 2025 ආසියානු යොවුන් බොක්සිං ක්රීඩක ක්රීඩිකාවෝ 400ක් කොළඹට May 9, 2025 රෝහිත් ටෙස්ට් පිටියට සමුදෙයි May 9, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.