423
චීනයේ සංචාරයක නිරතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා සහ චීනයේ ආසියානු බාවෝ සංසදයේ මහ ලේකම් ලී බවෝඩොංග් මහතා අතර හමුවක් සිදු විය.
එහිදී විරසේකර මහතා කලාපයේ ආර්ථික සංවර්ධනය, ආරක්ෂාව මෙන්ම මානව සම්පත් කළමනාකරණය ආශ්‍රිත ව ලී බවෝඩොංග් මහතා සමඟ සාකච්ඡා කරනු ලැබීය.
මෙහිදී වීරසේකර මහතාට ආසියානු බාවෝ සංසදයේ මහලේකම් ලී බවෝඩිංග් මහතා තිළිණියක්ද පිරිනමනු ලැබීය.