Monday, May 12, 2025
Home » ESHA EURO PARTS නව ප්‍රදර්ශනාගාරය විවෘත කෙරේ

ESHA EURO PARTS නව ප්‍රදර්ශනාගාරය විවෘත කෙරේ

by chanaka
November 2, 2023 12:04 pm 0 comment

සුඛෝපභෝගී මෝටර් රථ වාහන සඳහා අමතර කොටස් වෙළෙඳාමේ මෙරට ප්‍රමුඛයෙකු වන ESHA EURO PARTS පුද්ගලික සමාගමේ නව අලෙවි ප්‍රදර්ශනාගාරය පසුගියදා දෙහිවල ගාලුපාර අංක.139 හි දී විවෘත විය.

කොළඹ වාණිජ මණ්ඩල හිටපු සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ මහතා සහ ප්‍රකට ව්‍යාපාරික ගෝඨාභය ජයතිලක මහතා සහ ESHA EURO PARTS හි කළමනාකාර අධ්‍යක්ෂ නුවන් ලසන්ත මැදගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරිණ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT