Home » හෙට සිට ගෑස් ගණන් උස්සයි

හෙට සිට ගෑස් ගණන් උස්සයි

by chanaka
November 3, 2023 4:05 pm 0 comment

ලිට්‍රෝ ගෑස් මිල හෙට(04) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70ත් 90ත් අතර මිලකින් ඉහළ දමන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT