Home » හක්කපටස් කෑ ඇතින්නිය මඩවගුරක වැටිලා

හක්කපටස් කෑ ඇතින්නිය මඩවගුරක වැටිලා

by mahesh
November 3, 2023 12:59 am 0 comment

සිරිපුර - මදුශානි අබේසිංහ

පොලොන්නරුව වැලිකන්ද සූරියවැව ගම්මානයේ කෙළවරක හක්කපටස් කා තුවාල ලබා මඩවගුරක වැටී සිටින ඇතින්නියක් අසල උගේ පැටියකු සැරිසරන අයුරු දින කිහිපයක සිට අපට දැකගත හැකි විය.

වැලිකන්ද වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක කේ.ඩී. ජනක මහතා සඳහන් කළේ කිසියම් පිරිසක් ආහාරයට ලබා දුන් හක්කපටස් කෑමෙන් එම ඇතින්නගේ මුඛය දැඩි ලෙස තුවාල ලබා ගමන් කිරීමට නොහැකිව මඩවගුරක වැටී සිටින බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT