Home » ජනුති 20ට 6යි

ජනුති 20ට 6යි

by mahesh
November 3, 2023 1:00 am 0 comment

ඉෂානි යද්දෙහි

අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී ජනුති එදිරිසිංහ පන්දුවෙන් දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් නුගේගොඩ අනුලා විදුහලට එරෙහිව ලකුණු 91ක ජයක් අත් කර ගැනීමට මොරටුව වේල්ස් කුමරි විදුහල සමත් විය.

මේ තරගයේදී ජනුති ලකුණු 20කට කඩුලු 6ක් දවාගත් අතර, ඇයට අනගි සහායක් දුන් දිනිති දේවින්ද්‍යා ලකුණු 14කට කඩුලු 3ක් දවා ගත්තාය.

වේල්ස් කුමරි – 171/9 (ඕවර 50) මනුදි දුලංසා 88 (යසාලි ජිතාරා 30/3, රුමේෂා තිලක්ෂණා 35/2)

නුගේගොඩ අනුලා විදුහල – 74 (ඕවර 23.2) (ජනුති එදිරිසිංහ 20/6, දිනිති දේවින්ද්‍යා 14/3)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT