Tuesday, May 13, 2025
Home » මොරටු සර­ස­වියේ ආදි විද්‍යා­ර්ථීන්ගේ වාර්ෂික මහා සභා රැස්වීම 10දා

මොරටු සර­ස­වියේ ආදි විද්‍යා­ර්ථීන්ගේ වාර්ෂික මහා සභා රැස්වීම 10දා

by Gayan Abeykoon
November 4, 2023 1:00 am 0 comment

මොරටුව විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම මේ මස 10 වැනි දින ප.ව 5.30ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වේ. මොරටුව විශ්වවිද්‍යාලයේ සියලුම ආදි සිසුන්, අධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩලය හා සියලුම සභා සාමාජිකයන්ට මේ සඳහා සහභාගි වන මෙන් ආදි විද්‍යාර්ථ සංගමය ඉල්ලා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT