296
මොරටුව විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම මේ මස 10 වැනි දින ප.ව 5.30ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වේ. මොරටුව විශ්වවිද්‍යාලයේ සියලුම ආදි සිසුන්, අධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩලය හා සියලුම සභා සාමාජිකයන්ට මේ සඳහා සහභාගි වන මෙන් ආදි විද්‍යාර්ථ සංගමය ඉල්ලා සිටී.