Home » මධ්‍යම කඳුකරයේ තද වැසි වාහන ගමනාගමනයට බාධා කරයි

මධ්‍යම කඳුකරයේ තද වැසි වාහන ගමනාගමනයට බාධා කරයි

by yasara
November 8, 2023 10:43 am 0 comment

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම මාර්ගයට ආසන්නයේ පිහිටි තේ වතු වල පස් සේදි ප්‍රධාන මාර්ගයේ රැදිම නිසා මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව හැටන් පොලිසිය පවසයි.

එම මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් අද  (08 උදැසන ලිස්සා ගොස් අනතුරට පත් විමෙන් යතුරුපැදිකරු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT